manula_vilochana2008
Oct 30
88
476
1
115%
@MIZzz🦋 🥺🫀🌍 නුඹ හට ආදරයෙන් ලියමී❤️ දෝතින්ම තුරුල්කර ලග තබාගත නොහැකි නමුත්, මගේ කතාවේ අති විශේෂ පරිච්ඡේදයක් වු නුඹ වෙනුවෙන්..... බලාපොරොත්තු ඇතිව හෝ රහිතව හද පතුලේ නිදන් කල ප්‍රේමය සදාකාලිකය..... මාව අවුලන මිනිසුන් දහසක් මැද මාව නිවාලන ඒ ආදරණිය හදවතක් තියෙන ඔයාට මන් හරි ආදරෙයි... ඔයා තරම් මේ ලොකෙ කිසිම කෙනෙක් මට මගෙ ජිවිතය ගැන ආදරයක් ඇති කලේ නෑ ඒ නිසා මෙ බැදීමව ආදරය කියන වචනය මදි මට... මම අදටත් දන්නෙ නැ ඔයාට මගෙ ආදරේ කොච්චර දැනෙනවාද කියලා.. ඒත් මීට කලින් කටවත්ම මම මේතරම් ආදරෙ කලේ නෑ... ඉතිං මන් අන්තිමට ආදරේ කරන්නෙ ඔයාට ඉතින්, මා අදරයෙන් ලෙන්ගතුව වැළදගත් අදටත් හමු වු හොදම හමුවිම අවසාන තේරිම නුඹ බව පමණක් මෙසේ ලියා තබමි...❤️ #viralvideo #froyou #quotes #100k #tranding #love #tiktokviral #trandingvideo #onemillionaudition #negombo🇱🇰
manula_vilochana2008
Oct 30
88
476
1
115%
Cost:
Manual Stats:
Include in groups:
Products:
