1.8K
54K
155
375%
නවක සිසුන් බඳවා ගැනීම් දැන් ඇරඹුණා!!️ ගුවන් සේවා රැකියාවක් බලාපොරොත්තු වන ඔබට අගනා අවස්ථාවක් අපෙන්, ඔබගෙ අනාගතය හැඩගස්වා ගැනීමට එන්න අප හා එක් වන්න. 🔴 විධිමත්ව සැකසූ නිබන්ධන හා ක්‍රමානුකූල ඉගැන්වීම් රටාව. 🔴 පාඨමාලාව අමතරව නොමිලේ ඔබට ලැබෙන එක්දින පුහුණු වැඩසටහන් . ✨️නායකත්ව පුහුණුව . ✨️පාරිභෝගික සේවා පුහුණුව . ✨️රූපලාවණ්‍ය පුහුණුව . ✨️සම්මුඛ පරීක්ෂණ සඳහා පුහුණුව. 🔴 ගුවන් සේවක සේවිකා ප්‍රායෝගික පුහුණුව වැඩසටහන් සහ පුහුණුව අවසන්වු පසු වටිනා සහතික පතක් පිරිනැමේ, ✨️ ජීවිත ගලවා ගැනීමේ පුහුණුව. ✨️ගිණි නීවීම හා ජිවිත ගලවා ගැනිමේ පුහුණුව 🔴 පාඨමාලාවන් සදහා අවම අය කිරීම් සහ පහසු ගෙවීම් ක්‍රම. 🔴 සියලුම සිසුන්ට වෙන වෙනම අවදානය යොමු කිරිම. 🔴 සරලව ආකර්ෂණීය ඉගැන්වීම් ක්‍රමවේ ද ඔස්සේ සියළු විෂය කරුණු ආවරණය. 🔴 මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසු ඔබට, ජාත්‍යන්තරව පිළිගත් වටිනා ඩිප්ලොමා සහතිකපතක් පිරිනැමේ. වැඩිදුර විස්තර සඳහා පහත දුරකතන අංකයට WhatsApp කරන්න හෝ දුරකතන ඇමතුමක් ලබා දෙන්න.... විමසීම් :- 📲 - +94 76 102 8988 📲 - +94 76 278 2781 ☎️- 011 266 3500 Register - https://www.tiktok.com/t/ZT8Tj1SBY/ #Afterol #ordinarylevel #advancedlevel #airlines #ATC #study #aviation #Airlinetrainingcollege #cabincrew #piloting #airhostess #AirHostessTraining #airhostesstraining #airhostesslife #groundhandling #groundoperations #marketing #Ticketing #reservation #cargo #IAAC #AirportGroundOperation #newintake #trendingvideo #for #us
1.8K
54K
155
375%
Cost:
Manual Stats:
Include in groups:
Products: