samoshi_d_kumarasiri
Mar 13
140
570
33.1%
ජීවිතේ හැමදේම ලැබෙන එක ම නෙවෙයි සතුට කියන්නෙ, අහිමි වෙන එකත් වාසනාවක් වෙන අවස්ථා මේ ලෝකේ ඕන තරම් තියෙනවා අපිට ජිවිතේ සමහර දේවල් නැති වෙන්නෙ අපේ ම හොදට ජිවිතේ සමහර අවස්ථා නැති වෙන්නෙ අපේ ම හොදට ජිවිතේ සමහර මිනිස්සු නැති වෙන්නෙ අපේ ම හොදට නොලැබෙන, මගහරින, අහිමි වෙන තැන් වලදි දරාගන්න හරි අමාරුයි වගේ දැනුනට ටික කාලෙක දී අපි තේරුම් ගන්නවා ඒක එහෙම උන එක හොදයි කියලා ලැබෙන, නොලැබෙන හැම තැනකදී ම ධනාත්මක විදිහට හිතන්න එතකොට ඇත්තටම "ඒක එහෙම උන එක හොදයි" 🤍✨️ #moshi #fallow_me #go_vairal #foryou #typppppppppppppppppppシ #onemillionaudition #sri_lanka_tiktok🇱🇰
samoshi_d_kumarasiri
Mar 13
140
570
33.1%
Cost:
Manual Stats:
Include in groups:
Products:
