202
2.9K
4
28.2%
සුදුස්සෙක්! අපේ රටේ පාර්ලිමේන්තුවට මේ වගේ මොහොතක අවශ්‍ය තරැණ උගත් බුද්ධිමත් වැඩක් කළ හැකි මිනිස්සු. ගමේ කමට, හිතවත් කමට ආධාර දුන් පළියට පාර්ලිමේන්තු යවන ක්‍රමය අපි දැන්වත් වෙනස් කළ යුතුයි. අපට තව තවත් අරගල කරමින් උද්ඝෝෂණ කරමින් 'සිස්ටම් චේන්ජ්' ඉල්ලමින් පාරවල් ගානේ රස්තියාදු වීමට ඇති අවස්ථාවන් උත්ගත වීම වැළැක්විය හැක්කේ එදාට නොව. මේ මොහොතේ අපි පාර්ලිමේන්තු යවන පුද්ගලයන් මත ඒවා රදා පවතී. ඉතින් බුද්ධිමත්ව හිතලා අපේ වටිනා මනාපය භාවිතා කරමු. සුදුස්සන් පත් කරමු. 🇱🇰🗳 #polnnaruwa #srilanka
202
2.9K
4
28.2%
Cost:
Manual Stats:
Include in groups:
Products: