22
268
199%
අවුරුද්දට එක දවසක් වෙන් කලාට... අම්මා හැම දවසක් ම වෙන් කලේ මම වෙනුවෙන්.... ඔයාට ගොඩක් ස්තූතියි අම්මේ.. මං වෙනුවෙන් හැමදාම, බලන් හිටපු එකට, මාව ලොකු කරාට, මට හොඳට ඉගැන්නුවාට, මට ආදරේ කරාට, කවුරු මාව තනි කරත් මාව තනි නොකරපු එකට, මම දන්නවා අම්මේ මගෙ අතින් පොඩි පොඩි වැරදි වගේ ම,ලොකු වැරදිත් උනා...😖💔පස්‌සේයි තේරුනේ ඒ වැරදි වලින් ඔයාගෙ හිත කොච්චර රිද්දුව ද කියලා...🥺 ඒකට sorry අම්මේ..🤕❤‍🩹* හැමදාම මන් එක්කම ඉන්න ඕන..🥺✨🌏 මගෙ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න..😇 මගෙ මුලු ලෝකෙම ඔයයි අම්මේ..😙💗✨🌏 හැමදාම පරිස්සමින්,නිරෝගී ඉන්න අම්මේ..❤‍🩹✨🌻 බුදු සරණයි..!☸️❣️ Happy Birthday Amme🥺💗✨🌏🎂
22
268
199%
Cost:
Manual Stats:
Include in groups:
Products: