s.dilu15
Feb 23
48
165
1
116%
*ආසම කෙනත් එක්ක යන්න ආසම තැනක්...* 🥺♥️💐 "කො එන්න මගෙ අතින් අල්ලගන්න පරිස්සමට යමු" 🫂🥺♥️ "සුදු මහන්සිද?" 🫂🥺♥️ "චුට්ටක් ඉදල යමුද?"🫂🥺♥️ "මහන්සිනම් කියන්න හරිද?"🫂🥺♥️ "බඩගිනිද?"🫂🥺♥️ "මොනා හරි අරන් දෙන්නද?"🫂🥺♥️ "සීතලයිද? කො එන්න ලගට"🫂🥺♥️ "එන්න කකුල උඩින් වාඩි වෙන්න"🫂🥺♥️ "තව ටික දුරයි පරිස්සමට යමු අපි"🫂🥺♥️ කෝඩු මගේ පලවෙනි ගමන මට හයියක් උනේ ඔයා මැනික...🥺🌎♥️✨ මමත් කොම හරි උඩටම යනව කියල හිතා ගත්තෙ ඔයා මගෙ එහා පැත්තෙ පරිස්සමට මාව එක්කන් යන විදිය දැක්කම මට ආස හිතුන නිසා...🥺♥️ සිතලයි කියද්දි ලගට අරන් අත් අල්ලන් පරිස්සමට එක්කන් ගියා...🥺♥️ පරිස්සමට යන් පිටිපස්සෙ මන් ඉන්නව කියල කියනකොට හිතට දැනෙන ශක්තිය...🥺♥️ මගෙ පන මාවත් දරගෙන උඩට එක්කන් ගින් ආපහු මාවත් පරිස්සම් කරගෙන පහලටත් එක්කන් ආව ඔයාට පිං මැනික....🫂🌎🥺♥️✨ @¥____DINU BBH____¥ ඔයා තමා හැමදේම පන 🌍😘👀🥺💕💍 #ti̇ktok #fyppppppppppppppppppppppp #trending #fyp #foryou #CapCut #couples
s.dilu15
Feb 23
48
165
1
116%
Cost:
Manual Stats:
Include in groups:
Products: