.liberula
Nov 24
19
300
1
21.9%
අම්මගෙනුයි තාත්තාගෙනුයි පස්සෙ මට ජීවිතේට අලෝකයක් ගෙනාව එකම කෙනා ඔයා. ජීවිතේ ඇති කියලා හිතුන , මැරෙන්න හිතුන හැමවෙලේම මාව වැරෙන් අල්ලගෙන හිටියෙ ඔයා. මම අඬන වෙලාවට මාව සනසන්න ළඟ හිටියෙ ඔයා. මගේ අතින් සිද්ද වෙන බොහොමයක් වැරදි වලට සමාව දුන්නෙ ඔයා. ඉතින් මං ඔයාට ආදරේ නොවී කොහොමද ,මට ජීවිතේ හමුවුණු මිනිස්සු විවිධාකාර අය.සමහර අය මගේ හිත තදින්ම රිද්දපු අය , සමහරු වංචා කරපු අය.මම ඒ අයගෙන් ඈත්වෙලා හෙම්බත් වෙලා ඉන්න කාලෙක මට හම්බුන ඔයා මගේ මුලු ජීවිතේම හරි ලස්සනට එළිය කරනවා.මාව හරි ආදරෙන් දරාගෙන ඉන්නවා. ඔයාටත් ඉන්නවද එහෙම කෙනෙක්,එයාට candle එකක් දීලා කියන්න ' මගෙ ජීවිතේට එළිය අරන් ආපු ඔයාට මං හරිම අදරෙයි ' කියලා. ඔයාලා ආස ඕනෑම සුවඳ වර්ගකින් වෙනස්ම විදියේ candle එකක් හදලා දෙන්න මට පුලුවන්. ඉතින්, ඔයාලගෙ ආදරණීයයන්ට ආදරෙයි කියන්න අමතක කරන්න එපා.💛 #fyp #foryou #foryoupage #viral #viralvideo #tiktok #srilanka#lovestory❤️ #handmade #giftideas #couple #Love #handmadewithlove #candles#light
.liberula
Nov 24
19
300
1
21.9%
Cost:
Manual Stats:
Include in groups:
Products: