th4ri_
Jan 29
53
707
1
38.6%
තව කෙනෙකු සමඟ ආදරේ කරපු ඒ පරිච්ඡේදය මොන හේතුවක් නිසා හෝ වහලා දාන්න සිද්ධ වුණත් අපිට බැරිද ඒ පරිච්ඡේදය තරහකින් හෝ වෛරයකින් තොරව වහලා දාන්න ? අපිට බැරිද අඩුගානේ බෙදාගත් මතකයන්ට ස්තූතිවන්ත වෙන්න ? මම කියන්නේ මොන හේතුවකට වෙන් වුණත් හැම කතාවකට ම ගෞරවාන්විත අවසානයක් හිමි විය යුතුයි..!❤️‍💐 @S 💋
th4ri_
Jan 29
53
707
1
38.6%
Cost:
Manual Stats:
Include in groups:
Products: