poddi_official1
Feb 1
4.5K
37K
14
18.7%
ආදරණීය මිනිසෙකුට ප්‍රේම කරන්න....❤️ ඔබේ වේදනාව, දුක, තරහව හා සතුට ඒ සියලුම දේ පිටුපස තිබෙනා නිවැරදි හේතුව තේරුම් ගැනීමට හැකි පිරිමියෙකු සමඟ ප්‍රේමයෙන් බැඳෙන්න... ඔබව නොසලකා හරිමින් සෑම දෙයකටම ඔබට බැන වදින ඔබම පමණක් වැරදි යැයි කියා ඉස්මතු කරන ඔබේ සිතුම් පැතුම් තේරුම් ගැනීමට නොහැකි ඔබව කරදරයක් ලෙස සලකන ආත්මාර්ථකාමී අයෙකු සමඟ කිසි දිනයක බැඳෙන්නට එපා... ඔබව ආරක්ෂා කිරීමට පුළුවන් ඔබට අසාධාරණයක් වන ඕනම තැනකදි පසුබට නොවී ඔබ වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන් පිරිමියෙකු සමඟ ප්‍රේමයෙන් බැඳෙන්න... දිනක ඔබ විසින්ම ගත් තීරණ පිලිබඳව පසු තැවීමට පත් නොවීමට වග බලා ගන්න..🩵💐 #poddi_official1 #malkiamaya5080 #nikiyauser4187728750304 #පන්නල__අපි #mirigama #
poddi_official1
Feb 1
4.5K
37K
14
18.7%
Cost:
Manual Stats:
Include in groups:
Products:
