poddi_official1
Feb 3
280
1.3K
3
0.73%
- කවදාවත් නොහිතපු දේවල් ඇස් මනා පිටම වෙද්දී .. 🥺 - කාටවත් හීනෙකින්වත් නොවේවා කියලා මමම ප්‍රාර්ථනා කරන දේවල් මටම වෙද්දී .. - මගේ ජීවිතේ මන් ළගම බාල්දු වෙද්දි .. - ගොඩක් තැන් වල කියාගන්න බැරි තරම් අසරණ වෙද්දී .. - කාටවත් කිසිම වැරැද්දක් නොකර මටම ඇයි මෙහෙම වෙන්නේ කියලා කල්පනා කරද්දී ... ඒ හැම මොහොතකම මම කල්පනා කරේ .. ' ඇත්තටම මම පව් ' 🥺💔 #poddi_official1 #malkiamaya5080 #nikiyauser4187728750304 #පන්නල__අපි #mirigama #love
poddi_official1
Feb 3
280
1.3K
3
0.73%
Cost:
Manual Stats:
Include in groups:
Products:
