th4ri_
Feb 2
1.3K
27K
54
1,406%
ඔබ කෙනෙකුට ආදරය කරන්නේ ඉතා කරුණාවන්ත අයෙක් නිසා නම් ඒ අගය කිරීමයි ඔබ කෙනෙකුට ආදරය කරන්නේ බාහිර පෙනුමට නම් ඒ ආකර්ෂණයයි ඔබ කෙනෙකුට ආදරය කරන්නේ ධනවත් නිසා නම් ඒ සුවපහසු ජීවිතයකට ඇති කැමැත්තයි ඔබ කෙනෙකුට ආදරය කරන්නේ ඔවුන් ඔබට ආදරය කරන නිසා නම් ඒ සහකම්පනයයි ඔබ කෙනෙකුට ආදරය කරන්නේ කුමකටදැයි මේ මොහොතේදීත් සිතා ගන්නට බැරිම නම් නිසැකවම ඒ ප්‍රේමයයි..! 🥺🤍 @S 💋
th4ri_
Feb 2
1.3K
27K
54
1,406%
Cost:
Manual Stats:
Include in groups:
Products: