64
266
1
14.3%
අද වගේ දවසක ඔයා මට හම්බ උනේ 2024 ඒත් 2025 වෙලත් මම තාමත් ඔයාගෙ ඒ බොරු විකාර ලෝකෙන් එලියට එන්න මාරම ගේමක් දෙන්නේ එක පැත්තකින් ලොකූ වේදනාවකුයි වයිරයකුයි තවත් පැත්තකින් සතුටකුයි තේරුම් ගැනීමකුයි වටින දේවලුයි මට ලැබුනා ඒත් අලුත් ජීවිතයක් මම තාමත් හොයනවා පරන මනස්ගාත ලෝකෙන් එලියට ආව දවසක ඔයා වගේම මම සතුටින් ඉදී ඔයා එයා එක්ක ඉන්නවා වගේම මාත් ලස්සනට සතුටිම් ඉදී ලබන ආත්මෙකදිවත් මට ඔයාව හම්බවෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරන්නෙ රැවටිලි කාර මනුස්සයෙක් ආයෙ ලැබෙන්න එපා කියලා මම ප්‍රාර්තනා කරන්නේ අද දවසෙ සතුටු වෙන අයත් එක්කම පරන දෙවල් නිසා දුක් විදින අයටත් ඉක්මනින් අලුත් දෙවල් ලැබිලා සතුටින් ඉන්න ඕනි ♥#vairal #1milion
64
266
1
14.3%
Cost:
Manual Stats:
Include in groups:
Products: