175
664
2
7.37%
අහම්බෙන් හම්බ උන උබ මට මගෙම නන්ගි වෙලා ❤️ දාරගන්න බලන් ඉන්න අමරු උන් අපිට කිව්වා කතා හරි ලස්සනයි 🫠ඒත් එදා වගෙම අදත් නුබ මගෙම නන්ගි පොඩ්ඩක් හරි මම අඩනකොට අක්කෙ ඔනේම දෙයක් බලන් ඉන්න පුලුවන් ඒත් ඔයා අඩනවා බලන් ඉන්න බැ ඔය මගුල් අයින් කරලා අපි සතුටින් ඉමු කිය්ලා මගෙ හිත හදන්නේ ඔයා පන ❤️සන්සරෙ මොකක් හරි කරපු පිනකට ඔයා මට හමු වෙන්න ඈති ❤️ මම ඒ අදරෙට හරිම ලෝබයි ❤️මොකද මම ගොඩක් තනි උන කෙනෙක් එහෙම මට ඔයා මහ මෙරක් වටිනවා චුටි ❤️හිනා වෙන්න අඩන්න වගෙම රන්ඩු කරන්නත් ඔයා මට ඕනේ ❤️ ඉතින් මගේ චුටි යෝ හැමදාම මගෙත් එක්ක හරිම අදරෙන් ඉන්න ❤️🤍මම ඔයට මහ ගොඩාක් අදරෙ මැණික❤️🤍බුදු සරනයි ඔයාට❤️❤️@❤️🦋Sumi🦋❤️🇱🇰🇰🇼 @🤿🤿🤿🤿❤️❤️❤️❤️asi❤️❤️❤️🤿🤿?
175
664
2
7.37%
Cost:
Manual Stats:
Include in groups:
Products: