shehananishka
Mar 10
61
282
16.2%
ඔය මන් අස්සාක් මුල්ලක් නැරම හොදට දන්න ජීවිතයක් බන්.. කොටින්ම මට ඔකි මගෙ ලොකැ වගෙ එ තරන් මන් අදරය කරා..😊❤️ මුරාන්ඩුයි සම හර වෙලාවට කියන දෙ අහාන්නෙ නැතුව කරන මොඩ වැඩ ගොඩායි.. 🤭 එත් යිවසපන් 😊❤️ හිතරිද්දාන්න එපා එයාගෙ සමහර වෙලාවට ගොඩාක් කෙන්ති යනවා හැබැයි එක වචනයක් කතාකරපු ගමන් එයාව හුරතල් කරගත්තගමාන් 🥰 එ හෙමදෙම අමතකයි අදෙරේ නම් හොයයි මහා ගොඩක්❤️උබ බිසි වෙලාවට වුබට වද දෙයි...උබට තරහා යයි හැබැයි එකි වෙනුවැන් වෙලාවක් වෙන් කරපන්. මොකද මට එක කරන්න බැරි වුනා..💔 සමහර වෙලාවට එකි පොඩි එකියක් වගෙ මන් දන්නෙ නැ මගෙ ආදරෙ මදි වුන්‍ර කොමද කියල නම්. සමහර විට මගෙ ආදරෙ අඩුපාඩු ඈති. මට දෑනෙන්නැ නැතුව ඇති. මම එයාගෙන් ආදරේ හුගාක් හෙවුවා නිසා එයාට එක කරදරයාක් වෙන්න ඇති..❗කමක්නෑ එයාගෙ සතුට උබගාවනම්.😊❤️ එත් මන් උබලා දෙන්න අතරට එන්නෑ.. බන් 🥲💔 සතුටින් ඉදපල්ලා වුබලා දෙන්නාම.................. 💔🥺🫶
shehananishka
Mar 10
61
282
16.2%
Cost:
Manual Stats:
Include in groups:
Products:
