yenuz__
Oct 11
83
596
18
157%
ආදරේ බව නොකියමි ළඟින් පමණක් ඉඳ ගමි ඔබ කියන වචනෙකට දෙකකට හඬක් නොනගා හිනැහෙමි කිසි දිනක තනි නොකරමි දුරින් හිඳ හෝ ළංවෙමි " එන්න ඕනෙද?" අහන්නැතුවම ඔබට පසෙකින් ඇවිදෙමි රිදෙන විට වුව නොහඬමි රිදුන බව නොම අගවමි බැරිවෙලාවත් කොතනකදිවත් " ආදරේදැ? " යි නොඅසමි. #1millionaudition #srilanka #missyou #trending #love #fyp #💔
yenuz__
Oct 11
83
596
18
157%
Cost:
Manual Stats:
Include in groups:
Products: