page_officiel01
Aug 20
86
414
25.5%
#මන් එතකොට 9 වසරේ මට වැඩි හීන තිබ්බෙ නෑ කොහොමහරි ඉගෙන ගන්න ඕනි කියන සිහියේ ඉදියේ ඒ දවස්වල ඉදන් මන් පන්තියේ පලවෙනි දහදෙනා අතර වගේ ඉදියා ඔහොම යද්දි ක්ලාස් එකට කෙල්ලෙක් ආවා මට එතකොට කෙල්ලෙක් ගැන දැනිලවත් තිබ්බේ නෑ දවසක් ඒ කෙල්ල මාත් එක්ක කතා කරා ඊට පස්සෙ අපි හොද යාලුවෝ උනා ඒතකොටත් මට ඒ කෙල්ල ගැන හිතේ ආදරයක්නම් තිබ්බෙ නෑ ඔහොම ටික කාලයක් යද්දි මට අමුතු හැගීමක් ආවා හැමවෙලේම මට ඒ කෙල්ලව සිහියට එන්න ගත්තා මන් ඒත් කියන්නෙ නැතුව මාස 2 විතර යනකන් ඉදියා පස්සෙ මට ඉවසන් ඉන්න බැරි උනා මන් ඒ ගැන එයාට කිව්වා එයාගෙ හිතෙත් මුල ඉදන් මන් ගැන ආදරයක් තිබිලා •කොහොමහරි අපි ගොඩක් සතුටින් ඉදියා එයා මගෙ ලෝකෙම උනා මගෙ ඉගෙනීම එතනින්ම කැඩුනා මට ඉගෙන ගන්න කිසිම උමනාවක් තිබ්බෙ නෑ මන් ක්ලාස් ෆී වරින් පවා එයාට තමයි සැලකුවෙ එච්චරට මට එයාව ඔනා උනා ඔහොම කලයක් යද්දි මට ඉගන ගන්න කිසිම උවමනවක් තිබ්බෙ නැ මට එය නැතුව ඉන්න බැරි උනා ඕම ටික කාලයක් යද්දි මේක නවත්තන්නෙ නැතුව එයා වෙන කෙනෙක් එක්ක යලු උනා මාව ශොක් වෙලා ගියා මන් හේතුවක් ඇහුවත් මට කිවිව්වේ නෑ එයා යන්නම් ගියා මන් අමු පිස්සෙක් උනා අමුම අමු බේබද්දෙක් උනා මන් කොච්චර නැත්තටම නැති උනාද කිව්වොත් මට බොන එක වැඩි නිසා ලෙඩක් පවා හැදුනා ඩොක්ටස්ට් කියක් හම්බන්න අම්මා මාව එක්කන් ගියාද කියලා මන් දැන්නෙන් නෑ පස්සෙ එක යාලුවෙක් ඉදියා මන් අදටත් පින් දෙනවා උට ඌ නැත්නම් මන් අද මෙතන නැ ඌ මාව තෙරුම් අරන් මට ගොඩ එන්න උදව් කරා මන් කොහොම්හරි හිත හදා ගත්තා ඒත් ඉගෙනීම කැඩුනා මන් දැනගත්තා මට දැන් ඉගෙන ගෙන අනාගතයක් නෑ කියලා ඒත් ඒ හැමදේම අමතක කරන්න ගත්තා මන් මේ අවුරුද්දෙ අප්‍රේල් වෙනකම් මේ ලෙඩ නිසා බේත් ගත්තා මන් වැඩි කාලයක් ඉගෙන ගන්න යෙදෙව්වා මන් මේ අවුරුද්දේ ඕලෙවල් ලිව්වා මට හිතෙනවා A9 නැති උනත් මන් ටිකක් හරි හොදට පාස්යවලා ඇති කියල තියනවා. මට කියන්න තියෙන්නෙ කෙල්ලෙක් නිසා මන් මග ඉගෙනීම කඩ ගත්තා #මොනා උනත් කිසිම හෙතුවක් නිසා ඉගෙනීමනම් කඩ ගන්න එපා#💔❤️ #ඔයගෙ_කතාවත්_කියන්න_✍️
page_officiel01
Aug 20
86
414
25.5%
Cost:
Manual Stats:
Include in groups:
Products:
