82
360
1
22.6%
#+ කේන්ති ගියාද ? - නෑ... කේන්ති ආවා. + මං ඒක එච්චර හිතන්නෙ නැතුව කිව්වෙ සොලිස් ! - වෙන්න ඇති. ඒත් , මිනිස්සු නොහිතා කියන හුඟක් දේවල්වලින් වෙන්නෙ තව කෙනෙක්ගෙ හිතක් රිදෙන එක. + දැන් ඔයා ඔය මගෙත් එක්ක ආපු කේන්තියටද වැවට ගල් විසිකරන්නෙ ? - නෑ. ඔයාට දෙයක් පෙන්නන්න. + ඒ මොකක්ද ? - ඔයා නොහිතා කියන සමහර වචනත් මම මේ විසි කරන ගල් වගේම තමයි. ඔයාගෙ කටට වචන එනවා වගේ ගල් තියනකල් අපිට ඕන තරම් වැවට ගල් විසි කරන්න පුළුවන්. හැබැයි ඒ විසි කරපු කිසිම ගලක් ආපහු ගන්න බැහැ. + සොලිස් ! - ඔව් ලූනා. අත්වල ලේ ගාගන්නෙ නැතුව මිනිහෙක්ව ම.රන්න පුළුවන් ලේසිම විදිහ තමයි වචන කියන්නෙ. ඒ නිසා , ගල් විසි කරන්න කලින් එක දෙයක් මතක් කරගන්න. + ඒ මොකක්ද ? - විසිකරන හැම ගලක්ම වැවේ පතුලටම යනවා කියලා ! . #සමහරු_නොහිතා_කියන_වචනයක්_තව_කෙනෙක්_මුලු_දවසෙම_උනත්_කප්පනා_කරනවා_#✍️ #ඔයගෙ_හිතෙ_ඉන්න_කෙනා_ගැන_පොඩි_cament_එකක්_දගන_යම් #te #trend #viral #tiktok #tiktokuni #voiceeffects #capcut #page #posters corner #post #fpy #fps #foryou
82
360
1
22.6%
Cost:
Manual Stats:
Include in groups:
Products: