page_officiel01
Aug 23
80
361
22.8%
#CapCut 2023/1/23 එයයි මමයි.ආදරේ කරන්න පටන් ගත්ත මුල්ම දවස... එයා මම ඉස්සෙල්ලාම දැක්කෙ ඉස්කොලේ හවුස් මීට් එක දවසේ.. එයා o/l කරන්න ඉස්කොලෙට අලුතින් අවේ.. මන් එයාව දැක්කෙ ඊට ඩවස් දෙකකට පස්සෙ... එයා හරි අහින්සකයි..දිග කොන්ඩෙයි...ලස්සන ඇස් දෙකයි...මන් එයා දකින මුල්ම දවසෙම මට හිතුනේ ඒ මගෙ ජිවිතේ කියල..මම එයා දිහ බලාගෙන හිටිය එයා දකින හැම සැරේම .....ටිකෙන් ටික මන් එයාගෙන් අහන්න උත්සහ කරා... 2023.01.27... ඉස්කොලේ house meetඉවර වෙල නිවඩු දුන්න දවස... එදා හිතට මාරම දුකක් දැනුන..එයාව දකින්න වෙන්නෙ නැ කියලා...එදා දවස එහෙම්මම ගෙවිල ගියා... අනිත් දවස සෙනසුරාද..මම එයාගෙන් අහනව කියල හිතුව....එදාම උදේ මට එයා buss hold එකේ හම්බුනා එයා එක්ක යලුවෙක් වගෙ කතා කරා....ඒත් මම එයාගෙන් ඇහුව්ව නෑ..එදාම හවස මම එයාගෙ යලුවට කියල අහන්න කිව්වා...එයා මට මැසෙජ් එකක් දාන්න කියල යලුව කිව්වා. මම බයෙන් වගෙ msg එකක් දැම්මා.... එයාගෙන් මම් ඇහුවා..එයා හා කිව්වා..එද දැනුනු සතුට තමයි මට දැනුනු ලොකුම සතුට... දවසෙන් දවස අපි ආදරේ කරා... clz ගියෙත් එකට...school ගියෙත් අපි දෙන්න එකටමයි.... අපි දෙන්න හැමදෙයක්ම බෙදා ගත්තා... ඒත් එක දවසක එයාගෙම් කෝල්ලෙක් යලුවෙන්න ඇහුවා ඒ කොල්ලා ගොඩක් ලස්සනයි එයට ඒ කොල්ලව ඔනි. කිව්වා.. මට එය එද කිව්වා.. එයාගෙ ගෙදර කට්ටියත් එ කොල්ලට කැමති වෙලා එතොකට.. එයාගෙ සතුට තිබුනෙත් ඒ කොල්ලා ලග මම එයාගෙ සතුටට ඉඩ දුන්නා.. මගෙ හිතෙ කොච්චර දුකක් තිබ්බත් කමක් නැ කියලා කොහොමහරි හිත හදාගෙන එයාට ඉඩ දුන්නා... එද ඉදලා අද වෙනකල් පොඩ්ඩක් වත් අඩුවක් නැතුව තාම මම එයාට ආදරේ කරනවා...එත් එය දැන් වෙන කෙනෙක්ගේ..ඒ වේදනාව දැනෙනකොට පපුවට පිහියෙන් ඇනගෙන ඇනගෙන යනව වගේ......ආයි මගේ ජිවිතේට ඒ වගේ ආදරයක් හම්බවෙන්නෙ නැතිවෙයි... ජිවිතේ හැමදාම් දුක හන්ගගෙන තනියෙම එයාට ආදරෙ කරලා එයාගෙ සතුට පතලා,පොඩි හරි වයිරයක් නැ එයා ගැන..කවදාවත්ම....එයාට තාම මම ආදරෙයි🙂#ඔයගෙ_හිතෙ_ඉන්න_එයාව_mention_කරන්_යමු #teacher #viral #explorepage #explore #trending #like #follow #tiktok #indonesia #love #likeforlikes #viralvideos #music #duet #tiktok #tiktokkchallenge #tiktokkaviral🌻 #like
page_officiel01
Aug 23
80
361
22.8%
Cost:
Manual Stats:
Include in groups:
Products:
