blackdolly07
Jan 23
63
526
3
15.4%
_සුභම සුභ උපන්දිනයක් වේවා මගෙ අම්මා ! 🤍🌏🥺 ඔයා හැමදාම ලෙඩක් දුකක් නැතුව පරිස්සමෙන් ඉන්න ඕනේ .. ආදරෙයි අම්මා ගොඩක් ඔයාට 🫀😩 ඔයාගේ පුතාට වගේම මටත් ඔයාගෙ දුවෙක් වගෙ ආදරේ දෙන , මාව මොන දේ වුනත් අතහරින්නෙ නැතුව , මට එන හැම ප්‍රශ්නෙකටම මගෙත් එක්ක ඉන්න ඔයාට ගොඩක් පින් අම්මේ . ලබන හැම ආත්මෙක මන් ඔයාගෙම දුව වෙන්න ඕනේ අම්මෙ. ජේසු පිහිටයි ඔයාට ✝️😙 මන් ඉන්නවා ඔයාට .. ආයෙත් කියන්නම් මන් ගොඩක් ආදරෙයි ඔයාට 🌏😩_ *LvU My MoM 🤍🫶🏻🥺* @paSiYa ♥️😍 @surangi143 #වනාතේ_අපි❤️⭐️🔐🌎 #CapCut #blackdolly🖤 #happiness #fypシ゚viral #fypシ #fyyyyyyyyyyyyyyyy #lvuuuuuu #love
blackdolly07
Jan 23
63
526
3
15.4%
Cost:
Manual Stats:
Include in groups:
Products:
