page_officiel01
Aug 23
91
433
26.8%
#+ සොලිස් , ඔයා වැඩියෙන්ම ආස දේ මොකක්ද ? - මතක එකතු කරන්න. + ඉතින් ඒකෙ අමුතුවෙන් කරන්න දෙයක් නෑනෙ. අපි මේ දැන් ඉන්න වෙලාවත් හෙට වෙද්දි මතකයක් තමයි. - ඔව්. + ඉතින් ඕකෙ කරන්න කිසි දෙයක් නෑනෙ ! - තියනවා. ඒත් අද නෙමෙයි. + එහෙනම් ? - කවදාහරි දවසක. + ඒ කිව්වෙ ? - ලූනා , අපි මෙහෙම මේ දැන් ඉන්න එක හෙට වෙද්දි අපිට ලොකු මතකයක් නොවෙන්න පුළුවන්. ඒත් දවසක අපි අපිවවත් නොදැක , කිසිම සම්බන්ධයක් නැතුව , අඩු තරමෙ හොඳින්ද කියලවත් දැනගන්න විදියක් නැතුව ඉන්න වෙන වෙලාවක් ආවොත් ඒ තමයි මං කිව්ව කවදාහරි දවස. ඔව්. එදාට තමයි ඉතුරු ටික කරන්න තියෙන්නෙ. + ඒ මොකක්ද ? - එකතු කරපු මතක මතක් කරන එක. " මේ මොහොතේ අපි දැන් ජීවත් වෙයි. ඒත් දවසක් එනවා. අපි දැන් ජීවත් වෙන මේ මොහොතම , අපිව ජීවත් කරවන. එදාට මේ මොහොත අපේ ජීවිතේම වෙයි ! " . #ඒ_මතක_අස්සෙ_කවදක_හරි_ජිවත්_වෙන්නට_සිදු_වේ #🙂💔 #viral #explorepage #explor #trending #like #follows #tiktok #indonesia #love #likeforlikes #viralvideo #music #d #explorepage #explore #viral #like #follow #trending #love #edits #memes #music #likeforlikes #omgpage #edit #likeforlikes #like #likes #follow #likeforfollow #followforfollowback
page_officiel01
Aug 23
91
433
26.8%
Cost:
Manual Stats:
Include in groups:
Products:
