th4ri_
Feb 17
195
2.3K
3
128%
ඔයාගෙ එකම එක ආදරණීය මැසේජ් එකකට පුළුවන් මගේ දවසම සතුටින් පුරවන්න... ඔයා ආදරෙන් කතා කරන එක කෝල් එකකට පුළුවන් මගේ හිත මොහොතකට හරි සතුටින් තියන්න... ඔයා ආදරෙන් බලන එකම එක බැල්මකට, හිනාවකට පුළුවන් මගේ ගිනිගන්න හිත ක්ෂණයකින් නිවන්න... ඉතින්... මට කොහොමද කියල, මම හොඳින්ද කියල, කවදාවත්ම ඔයා මගෙන් අහන්න එපා... මගෙ දවස කොහොමද කියල තීරණය කරන්නෙ ඔයා... ඔයාට පුළුවන් ළමයෝ මගේ ජීවිතේ මම ඉන්න ඕනෙ සතුටින්ද දුකින්ද කියල තීරණය කරන්න... ඉතින්... දැන් මගේ හැම දවසක්ම ඔයාගෙ තීරණයක්..🥹🤍🫀@S 💋
th4ri_
Feb 17
195
2.3K
3
128%
Cost:
Manual Stats:
Include in groups:
Products: