dinuka642
Jun 21
150
791
68
55.3%
එක කාලෙකදි ජීවිතේට ආව කෙනෙක්ට ඔයා මෙහෙම කියලා ඇති. "අපරාදෙ ඇයි මට ඔයාව මීට කලින් හම්බුනේ නැත්තේ. ! " වැරදි අයව ජීවිතේට ලං කරගෙන අපි කොච්චර කාලෙ නාස්ති කරගන්න ඇතිද.' නෑ.. මේ හැමදේම විශ්වයේ සැලැස්මක්. හරිම කෙනා හරිම කාලෙදි මුණගැහෙනවා. ඒත් ඊට කලින්, අපිව ඒ තැනට හදන්න විශ්වය අපිට වැරදි මිනිස්සු මුණගස්වනවා. ඒ හැම කෙනෙක්ම අපිට දෙයක් උගන්නනවා. බලන්න, වැරදි මිනිස්සු ජීවිතේට ආවෙ නැත්තන් කොහොමද ඔයා හොඳ මිනිස්සු අඳුරගන්නෙ.? ඔයාගෙ ජීවිතෙන් කෙනෙක් අයින් වෙලා යනවනම් දුක් වෙන්න එපා. විශ්වයේ සැලැස්ම ඊට වඩා ලොකුයි. ජීවිතේ වැරදුනු තැන් ගැන දුක් වෙන්න, පසුතැවෙන්න එපා. වැරදුනු හින්දයි ඔයා ඉගෙනගත්තෙ. හොඳට බලන්න, එදා හිටිය ඔයාද අද ඉන්නෙ. නෑ. හිත් රිදීම්, කඩාවැටීම්, වැරදීම් එක්ක මිනිස්සු ඉගෙනගන්නවා. හිටියටත් වඩා ශක්තිමත් වෙනවා. හැමදේම වෙන්නෙ වෙන්න තියෙන හොඳම විදිහට. මතක තියාගන්න. හොඳම දේ ජීවිතේට ලැබෙන්නෙ නරකම දේවල් වලින් හෙම්බත් උනාට පස්සෙ.. ♥️🌻💫 උපුටාගැනීමකි ! #romeo 💐 #කෑගල්ලේ_අපි💪♥️ #Dinu #foryou #srilankatiktok🇱🇰 #100k #virulvideo #onemillionaudition #fypシ゚viral #foryoupage #sltiktokvideo #viralvideo
dinuka642
Jun 21
150
791
68
55.3%
Cost:
Manual Stats:
Include in groups:
Products: