81
474
28.5%
#- ඇයි_උබ_එයාගේ_අතීතේ_ගැන_හොයන්නේ නැත්තේ ? #+බන් ඒ එයාගේ අතීතේ මං එයාගේ _වර්තමානේ... _මට බෑ ඒ අතීතේ වෙනස් කරන්න එයාටවත් _ඒත් මට පුලුවන් අතීතයේ සිද්ධ උන දේවල් #අමතක කරවන්න... #මං_එයාගේ අතීතේ ගැන ප්‍රශ්න කරන්න ගන්න වාරයක් ගානේ ඒ මනුස්සයා ඒ අතීතයේ පිච්චෙනවා... ඒ අතීතය සුන්දර නම් එයා සුන්දර මතක වලට ගුලි වෙලා එයාට අහිමි වුණු ආදරේ ගැන අඬ අඬ ආයේ මූසල ජීවිතයක් ගත කරන්න ගන්නවා... අපි මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න ඕනේ අපිට කිසිම අයිතියක් නෑ කාගේවත් ජිවිතෙකට බලපෑම් කරන්න.. පුලුවන් නම් ජිවිතේ අඩියක් හරි ඉස්සරහට යන්න කෙනෙක්ට උදව් කරන්න හැබැයි කිසිදෙයක් බලාපොරොත්තු වෙන්න එපා... කෙනෙක් කොහොම හරි ස්ථාවර තැනකට ආවොත් කියන්න එපා අරු නම් / අරකී නම් ඉස්සර අර වගේ හිටියා මෙහෙම ඉදලා ආවේ , අපිනේ දන්නේ කරපුවා කියලා.... ඒ වගේ දේවල් කියන කුහකයෙක් , ඉරිසියාකාරයෙක් වෙන්න එපා... මිනිහෙක්ට හයියක් වෙන කෙනෙක් වෙන්න අතීතයේ ඉන්න කෙනෙක්ට අනාගතේ පෙන්නලා එළිය කරන්න බලන්න.... සතුටක් ගෙන අනාගතයක් වෙනුවෙන් පාර පෙන්නන්න.. සමහර විට අපිට අහිමි වෙයි ඒ අයව ඒත් අපේ මතක ඒ මිනිස්සුන්ට සුන්දර මතකයක් විතරක්ම වෙන්න ඕනේ මතක් වෙන වාරයක් පාසාම සතුටක් ගෙන අතිතයක් කරන්න #කෙනෙක්ට_නොවටිනා_දෙයක්_තවත්_කෙනෙක්ට #බොහෝ_වටින_දෙයක්_විය_හැක💝 ! #help #f #fyp #tiktok #postpartum #capcut #viralvideo #video #p #trending?song🔥fyp #game #tiktokindia #stitch #Janneth🪐🌈 #islam
81
474
28.5%
Cost:
Manual Stats:
Include in groups:
Products: