.liberula
Dec 14
14
290
1
20.9%
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු මැනවී ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු මැනවී ඔබ සිත මා සිත හමු වූ දා සිට මා ළය පීදී පරවූ පෙම් මල සිතින් තුරුළු කර මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු මැනවී ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු මැනවී කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිඟු සයුර වෙත පියමන් කල සැටි කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිඟු සයුර වෙත පියමන් කල සැටි සිතින් දරාගෙන මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු මැනවී ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු මැනවී -copied- #fyp #foryou #foryoupage #viral #viralvideo #tiktok #srilanka#loveyou #whatislove #lovestory #handinhand #couple #love #obamahamuwunu #ඔබමාහමුවුන_මේ_ඉරහඳ_යට #ආදරේ #lover
.liberula
Dec 14
14
290
1
20.9%
Cost:
Manual Stats:
Include in groups:
Products: