52
383
1
22.5%
#හැම නිවාඩුවට වගේම අපේ ගෙදර අය අපේ පුන්චිලාගේ ගෙදර යනවා.... #ඉතින් ඒම 2022 අප්‍රේල් වලත් ගියා... එතොකොට තමයි මට එයාව හම්බෙන්නේ #එයා ඉන්නේ පුන්චලාගේ ගෙට එහා පැත්තේ එතොකොට අපි නිකම් අදුරනවා විතරයි ... #එයාට එතොකොට gf කෙනෙකුත් හිටියා.... කොමහරි අපි එහෙන් ආවාට පස්සේ #එයා එකටම මැසෙජ් කලේ tik tok එකෙන් ඒකෙන් nb eka illan msg kala... #ඒ වෙද්දි එයාගේ සම්බන්දේ නැවතිලා..... මෙහෙම නිකම් මැසෙජ් කරද්දි එයා මගෙන් යාලු වෙන්න ඇහැවා..... #මන් එහෙම ආදරේ කරන්න ආස උන කෙනෙක් නෙමෙයි මොකද #මට ඒ වෙද්දි ආදරේ කියන දේ එපා වෙලා තිබ්බේ ...... #හිතේ තිබ්බේ ol exam eka හොදට කරන්න ඔනී කියලා විතරයි ...... #අනික මගේ අම්මයි තාත්තයි මාව ගොඩක් විශ්වාස කරනවා... #මන් එක එයාට කිවා.... මට ඉගෙන ගන්න ඔනා අම්මාලට අකමැති දේවල් කරන්නෙ නෑ කියලා.... #එතොකොට එයා කිවා...මන් වෙනුවෙන් බලන් ඉන්නම් කියලා.....මන් ඉගෙන අරන් ඉවර වෙනකම්.... #මන් දන්නෙ නැතුවම එයාට ගොඩක් ආදරේ කරන්න ගත්තා ඒත් ඒක එයාට කිවේ නෑ.... #අපි දෙන්නම එකම dp dala යාලු වෙන්නෙ නැතුව එහෙම හිටියා... #කොහොම හරි මේක අපේ අම්මා දැන ගෙන එයාව block කරන්න කිවා මට...මන් එතොකොට use kalee ammage phone eka .. #අම්මා කැමති නෑ...ඒත් එයාව block karanna beri tharamata මන් අසරන උනා මන් එයාට විස්තරේ කියලා.... #මැසෙජ් නොකරත් හිටියා ඒත් එයාව block කලේ නෑ... #chat එකෙන් අයින් කලා... එයාගේ status මන් බලනවා මගේ status එයා බලනවා..... #ඔහොම කාලයක් හිටියා පස්සේ මට තේරුනා අම්මා කවදාවත් මේකට කැමති වෙන්නෙ නෑ කියලා මන් එයාට මැසෙජ් එකක් දලා කිවා ඔයා කෙල්ලෙක් එක්ක යාලු වෙන්න ඒකට කමක් නෑ.....කියලා... #කොහොම හරි එයා වෙන කෙනෙක් එක්ක යාලු උනා.....මගෙ ආදරේට දන්නෙම නැතුව අවුරුද්දක් උනා... #එයාගෙයි ඒ අක්කාගෙයි පොටො මන් දැක්කා...මුකුත් කියා ගන්න බැරි විදිහට මන් අසරන උනා..... #එයා සතුටින් නිසා...මට ඒක ගානක් ගියේ නෑ...... #ඔහොම කාලයක් යද්දි හැමදේම සාමාන්‍ය විදිහට වෙනස් උනා....🙂❤️#viral #viralvideo #fyp #fpyツ #youtube #tiktok #trending #tutorial #capchan #caption #How T Fake Tan Ur Face #illu
52
383
1
22.5%
Cost:
Manual Stats:
Include in groups:
Products: