316
6.1K
1
553%
මට තේරුනා.. මං මාව බොරුවට රවට්ටගත්තාට, තාමත් මං උඹට හිතින් ආදරේ කරනවා කියලා.. මට උඹව අයිති නැති ගමනක, මට තේරෙන විදිහට, අපි දෙන්නම අතරමං වෙලා.. අන්තිමට රිදුමක් විතරක්ම ඉතුරු වෙන මේ ගමනේ , හොඳම දේ , හිතේ තියෙන ආදරේ හංගලා තියා ගන්න එක.. ඉතින්, අපිට අපි අයිති නැති මේ “ආල මන්දරමේ” , උඹට ඇබ්බැහි වෙලා ඉන්න මං, පුලුවන් තරම් හුරුවෙන්නම් උඹෙන් මිදෙන්න.. ආයෙත් උඹට නොබැඳීම ඉන්න..! ✍️ උමේරා පතිරණ @Mihiran @Sohan Abhishek @themiyathejan377 #alamandarama #lovestory #trending #trendingtiktokviral #viralvideo #viraltiktok #umera #fypシ゚viral #viralsrilanka🇱🇰
316
6.1K
1
553%
Cost:
Manual Stats:
Include in groups:
Products: