team_prathihari
Sep 4
1.4K
10K
1
1,110%
නර්තන ශිල්පිනියකගේ කදුලු කතාව, 🤍දළදා පෙරහැරේ නටන්න බලාගෙන දහසකුත් පිරිමි වෙස් තට්ටුව හිස මත දරද්දි නැව කවදාවත් වරායට සේන්දු වෙන්නෙ නෑ කියල දැනගෙනම තමයි පායිම්පත හිස මත දැරුවෙ. 🤍සුමට නිකැලැල් පාද වල කැලැල් මතුවෙනව කියල දැනගෙනම තමයි සිලම්බු වලට පාද හුරු කර ගත්තෙ. 🤍පිරිමින්ට වඩා අපවාද ගැරහුම් ජීවිතේ වටේටම සක්මන් කරනව කියල දැනගෙනම තමයි සබයක් මැද්දෙ නටන්න ගියේ. 🤍සංස්කෘතියෙන් අපට පනවල තියන තහංචි ගැන නම් දළදා හාමුදුරුවන්ට වැහීමක් ඇති. ඒත්, 🖤ගැහැණුකම නිසා අහිමි වෙච්ච දළදා පෙරහැරේ වරම් ඇතින්නකට හිමි වෙද්දි අපට දැනෙන හැගීම ගැන බුදු හාමුදුරුවන්ටවත් හිතාගන්න බැරුව ඇති. වචන 🤲 # මල්මි ජයලත් 🫡 Malmi Jayalath 🥺
team_prathihari
Sep 4
1.4K
10K
1
1,110%
Cost:
Manual Stats:
Include in groups:
Products:
