67
755
370%
මනුස්සයෙක්ට ජීවිතයේ ආයෙ ආයෙම අහන්න පුළුවන් සතුට හිතෙනම දේ තමයි. "මම ඔයාට අදරේයි "කිවුවම "මමත් ඔයාට අදරේයි "කියන එක ඒත්...මගේ ජිවිතේ මන් අදරේ කරන කෙනාගේන් මට අහන්න බැරී වෙච්ච එකම දෙත් එක සමහරක් අයිති කරගන්න බැරි තරු මට කියලා දුන්නා.. "හිමි වුවත් හිමිනොවුනත් ප්‍රේමය නම් ප්‍රේමය බව" මිරිඟුවක් පස්සේ වුණත් දුවන්නේ හමුවෙයි කියන බලාපොරොත්තුව ඇතිව..... මං විශ්වාස කරන දෙයක් තමයි.. මිනිස්සු අපේ ජීවිත වලට එන එක කිසිමකිසිම වෙලාවක අහම්බයක් නෙමෙයි අහේතුවකට සිද්ධ වෙන දෙකුත් නෙමෙයි.. ඒ හැම දෙයකටම හේතුවක් තියනවා... ඉතින් අඬන්න හිනාවෙන්න එකතුවෙන්න වෙන්වෙන්න හරී කෙනෙකුව හමුවන එක වලක්වන්න බෑ..වැලකෙන්නෙත් නෑ... මොකද.. "හැම හමුවීමකම තිබුණේ අපේ ජීවිතවල තිරගතව තිබිය යුතු කතාවක්"........!!""
67
755
370%
Cost:
Manual Stats:
Include in groups:
Products: