hima__girl2005
Feb 18
51
478
3
9.45%
මට ඕන ඔයාගේ අන්තිමයා වෙන්න ඔයාව ආදරෙන් සිපගන්න අවසන් ගැහැණු ආත්මය මම වෙන්න ❤️🥺 මට ඕන නැහැ ඔයා මේ ලෝකේ ඉන්න Perfect ම පිරිමියා වෙන්න මට ඕන නැහැ ඔයා මේ ලෝකේ ඉන්න හොඳම ප්‍රේමවන්තයා වෙන්නත් මගේ ආදරේ මගේ විශ්වාසය විතරක් පණ වගේ රකින්න ! 🫀🫂🌍 ඔයා ආදරෙන් දෙන හාදුවකට පවා පුළුවන් මේ ලෝකේ ඉන්න වාසනාවන්තම ගැහැණිය මම කියලා ආත්මයෙන්ම පවසන්න " බබාහ් මට ඕන ඉතිරි ජීවිත කාලයම ඔයාත් එක්කම එකට වයසට යන්න " 💐🐷😇❤️ ඔය ඇස් යටම පිපිලා පරවෙලා යන්න ආත්මයක් ආත්මයක් ගානේ ඔය සුවඳ විතරක්ම මතක් කරගෙන ඉපදෙන්න ! ❤✨️💐🐷🫀🥺 @suddah#🇷🇴 මගේහ්හ් ❤️✨💋🥰💐🐷💍🫂
hima__girl2005
Feb 18
51
478
3
9.45%
Cost:
Manual Stats:
Include in groups:
Products:
