dreamwalkerslk
Aug 25
37
485
1.22%
අතීතයේ අතරමං උනු ජීවිත බොහෝමයක් මතකයන් අවදි කරනවා සීතල කවුලුවෙන් මෙහා ඉම තියෙන අසුනකදී.. කවුලුවෙන් එන සීතල සුළගත් එක්ක උණුසුම් මතකයන් පොර බදිනවා සැබෑ දසුනින් තොර මතකය මවාලන්නට.. එය ගමනාන්තය තෙක්ම ඔබට මට සාපේක්ෂව සමානයි, පොදුයි. "කාලය" අවසන් නමුත් "මතකය" සධාකාලිකයි. -DAP- . #dreamwalkerssl #foryou #exploremore #srilanka #fyp #tiktoktravel #mountain #rainyday #alone
dreamwalkerslk
Aug 25
37
485
1.22%
Cost:
Manual Stats:
Include in groups:
Products:
