a.n.j.a.n.a..x6
Dec 25
58
323
35.8%
👤❤️🩹🫀 #vairalvideo #vairalvideo හොදටම දන්න මිනිස්සු ආගන්තුකයො වෙන එක හරි අමාරු දෙයක් 🖤✨ සමහර වෙලාවට ජීවිතේ හැමදේම කිව්ව ,හැමදේම බෙදාගත්ත මිනිස්සු පෙනි පෙනීත් නන්නාඳුනන මිනිස්සු වගේ ඉන්න අපට සිද්ධ වෙනවා. ඉස්සර දවසක්වත් නොදැක ඉන්න බැරි උන මිනිස්සු නොදැක මාස ගණන් අවුරුදු ගණන් ඉන්න අපිට සිද්ධ වෙනවා. අපි හොදටම දන්න මිනිස්සු ගැන මුකුත් ම නොදන්න ගානට ඉන්න අපිට සිද්ධ වෙනවා. ලගින්ම ජිවිතේ බෙදාගත්ත මිනිස්සු අපි ලගම ඉද්දිත් කිසිම හැගීමක් නැතුව නිහඩව ඉන්න අපිට සිද්ධ වෙනවා. ඉස්සර වරු ගණන් කියවපු මිනිස්සු එක්ක වචනයක්වත් කතා නොකර ඉන්න අපිට සිද්ධ වෙනවා. එක බැල්මකින් පවා අපිට කියවන්න පුලුවන් මිනිස්සු ගැන මුකුත්ම දන්නෙ නැති හිස් හැගීමකින් ඉන්න අපිට සිද්ධ වෙනවා . ජීවිතේ දුර හීන දැකපු මිනිස්සු එක්ක පුංචි හිනාවක්වත් බෙදාගන්න බැරි ආගන්තුක හැගීමකින් අපට ඉන්න සිද්ධ වෙනවා. ඔව්. ජීවිතේ සමහර අවස්ථා වල අපිට එහෙම ඉන්න සිද්ධ වෙනවා . හොදටම දන්න මිනිස්සු එක්ක මුකුත්ම නොදන්ම මිනිස්සු වගේ ඉන්න අපට සිද්ධ වෙනවා.... Copied #daily
a.n.j.a.n.a..x6
Dec 25
58
323
35.8%
Cost:
Manual Stats:
Include in groups:
Products:
