e_shenu
Oct 28
3.6K
33K
41
1,056%
#Trending #fypシ #capcut #onemillionaudition #tiktok #shenu captain එකත් බලන්න මන් කතා කරන්නෙ ඔයාට වෙන්න පුළුවන්🥀🫀 ඔයා එක්ක ඇත්තටම ඉන්නෙ ඔයා කන්නාඩිය ඉස්සරහට ගියාම ඉන්න ලස්සන ඔයා විතරයි.සල්ලි නිසා මිනිස්සු ආදරේ දාල යනවා,සල්ලි වලින් මිනිස්සු බැදීම් ඇති කරගන්නවා. ඇත්තම ආදරේ තියෙන්නෙ සල්ලි වලින් ඇතිවන බැදිම් වලින් නෙමේ. ඔයා සල්ලි ඇතෑරලා හිගන්නෙක් වෙලා පාරට වැටෙන්නකො එතකොට ඔයාට ආදරේ එයාල පෙන්නයි. ලස්සන නිසා මිනිස්සු බැදිම් ඇති කරගන්නවා.ලස්සන කිවුවම ඒකට හැමදෙයක්ම අයිති වෙනවා.දැන් හිතන්නකො ඔයා අනතුරකට ලක් වෙලා මේ හැම දෙයක්ම නැත් වෙලා ඔයා සදාකලිකව රෝගියෙක් වෙනවා.කෝ එතකොට ඔයාලගෙ ආදරේ. හොදින් ඉන්නකොට ආදරේ කරන අය අහනව මේ වගේ දේවල් මන් මැරුනොත් මොකද කරන්නෙ ඔයා මගෙ ඇස් පෙන්නෙ නැති උනොත් මොකද කරන්නෙ ඔයා කියලා.එතකොට ඔයාගේ ඔය ආදරේ ඔයාට පොරොන්දු වෙලා ලොකු දේවල් ඔයාට කියාවි.ඔයත් ඒවා විශ්වාස කරාවි.මොකද මටත් ඔහොම කාලයක් තිබුනා.අදටත් මන් ඒ මතක එක්ක ඉන්නව. ඉවසල ඉන්න කාලය හැමදේටම උත්තර දෙන දවසක් එනවා!
e_shenu
Oct 28
3.6K
33K
41
1,056%
Cost:
Manual Stats:
Include in groups:
Products: