58
267
34.3%
මම එයාට ආදරේ කරන්න පුළුවන් හැම විදිහකින්ම ආදරේ කරනවා .........මම එයාට ආදරේ කරන්න පුළුවන් හැම විදිහකින්ම ආදරේ කියනවා මම එයාට ආදරේ පෙවන්න පුළුවන් හැම විදිහකටම ආදරේ පෙන්නවා ..... මොකද මට වෙන වැඩක් නෑ මොන වැඩේ කරත් එතන එයා ඉන්නවා එකම කෙනෙක් පතාගෙන පිස්සුවෙන් වගේ ආදරේ කරන එක හරි ලස්සනයි හැබැයි ලස්සන පවතින්නෙ ඒ ආදරේ ලබන කෙනා ඒකෙ වටිනාකම තේරුම් අරගෙන ඒ ආදරේට ආදරෙන් සලකනවනම් ඉතින් මම හැමදාමත් ආදරෙයි මගෙ හාල් මැස්සීට 🌍😘 රත්නපුරේ අපි
58
267
34.3%
Cost:
Manual Stats:
Include in groups:
Products: