50
257
2
12.5%
මගෙ පන මන් එයාට ගොඩාක් ආදරේයි ❤️ මේක මහ අමුතුම බැදිමක් 🤗 සුදු 🥰 අපේ මේ සතුටු ජිවිතේ කවම දකවත් අපිට නැති වේන්න එපා හැම දම මේ සතුට මේ විදිහටම තියේන්න ඔනේ මට ඔනේ ඔයා සතුටින් ඉන්නව දකින්න මැනික 🥺 අපි මේ විදිහට එකතු වේන්න ගොඩාක් දුක් වින්ද සුදු 😥 ඔයා මගේ ලගට ආව දවසේ ඉදන් මන් ගොඩාක් වේනස් උනා සුදු 🤗❤️ හැම පිරිමියටම හැම කේල්ලටම ඒ වසනවා ලැබෙන්නේ සුදු එත් මන් වසනා වන්තයි මට. ඔයා වගේ රත්තරන් හිතක් තියන කේල්ලේක් ලබන්න . මගෙ මුලු ජිවිතේම ඔයා 😊❤️ . මගෙ මැනික . ඔයාගේ ඔය මුනේ තියන ඔය ලස්සන හිනව 🤭හැම දම තියේන්න ඔනේ මට එච්චරායි දකින්න ඔනේ මගේ රත්තරන් . අයියා ඔයගේ ලගින්ම ඉන්නවා නන්ගි . මන් දකින හිනේ ඔයා එක්ක මන් ලස්සන ගමනක් යනවා සුදු ... ( එක මගෙ පෝරෝන්දුවක් මැනික )----- I L O V E Y O U ❤️ 🥰 My LOVE පරිස්සමේන් ඉන්න මගෙ මැනික 😊 බුදු සරනයි ඔයට 🌹🌹 #අනුරාධපුර_අපි 🌎🤝❤️🤗 @M A D U W A --( My Ekaunt ) 😊 Laik ekak dan yanna puluwannam oylata 😊 💞
50
257
2
12.5%
Cost:
Manual Stats:
Include in groups:
Products: