105
459
23
35.3%
නර්තන ශිල්පියෙක් ට ' ජිවිතේ දරාගන්න ඉගැන්නුවේ නටන කොට සිලම්බුවට කැපුන පාරවල් 💃💞🌸 වැයෙන බෙර හඩත් එක්ක කාණ්ඩේ ඉන්න ශිල්පියෝ හැමෝගෙම පොළොවෙ වදින සිලම්බු අඩියෙ සද්දෙ ඇහෙන කොට නැට්ටුවෝ නැටවෙන්නෙ ඉබේටමයි ... 💃🤍🌝 මැරෙන්න වැටිලා හිටියත් නැට්ටුවෙකුට සිලම්බු සද්දෙ කනට ඇහෙනකොට පණ එනවා නිසැකයි ..🙂🤍💃 ඉතින් . දකින අයට . මේක කකුලට දාන නිකන්ම නිකන් ආබරණයක් විතරයි නේ කියලා හිතුවට .🙁💞 "සිලම්බුව" කියන්නෙ නර්තන ශිල්පියෙක් ට වටින ආබරණයක් වගේම ජවය දෙන . ලොකු ශක්තියක් විතරමයි ........💃🤍🙏 #සිලම්බුව🥺❤️🙏 #dile #dancinglovers #fyyyyyyyyyyyyyyyyyyy #kurunegala #dancingvibes #dancingvideos #Gima💕🧚‍♂️😙 @💗🐷//_ය_චි_යා_\\🐷💗 @''T🐭💋 @• Toothless : 💀📍 @Ravindi 🍄♡ @MADUWA 😼🫀🪐✨ @thila_bro_ @Shihan____x_ @shizz507 @ᴛᴜ ᴛᴜ __😩💓 @_Nethu_🌈🖤
105
459
23
35.3%
Cost:
Manual Stats:
Include in groups:
Products: