blackdolly07
Jun 27
385
3.2K
1
92.6%
එයාගේ අම්මා හොඳ පුතෙක් හදපු නිසා අද මගේ අම්මත් සැනසීමෙන් 😌✊🏻 තමන් ආදරය කරන කෙනා ගැන මෙහෙම දැනෙද්දී ගැහැනු ළමයෙක්ට මීට වඩා සතුටක් වෙන නැති වෙයි ඇත්තටම හොඳ අම්මෙක්ගෙ හොඳ පුතෙක් තමන්ගෙ පෙම්වතියව බිරිඳ ව ආදරෙන් වගේම ගරුත්වයෙන් රකිනවා එහෙව් පුතෙක් ඒ තවත් අම්මෙක්ට ඒ දෙන්නෙත් සැනසීමක් තමන් පණ ටිකට සමානව හදපු තමන්ගෙ දුවව ආදරෙන් බලාගන්න පුතෙක් ලැබෙනවා කියන්නෙ ඒ අම්මට මැරෙන මොහොතටත් හිතට හයියක් එහෙම සැනසීමක් දෙන්න පුලුවන් නියම පිරිමියෙක්ට විතරයි ඉතින් එ පින එහෙම පුතෙක් හදපු අම්මට ජාතිත් ජාතිත් ලැබිය යුතුමයි . හැම ගැහැනියකටම ගරු කරන්නෙත් එහෙම පුත්තු ❤️✊😩 • PaSiYaa " 🥺🌏🧸🔒 @user7749022483790 @pasiya 🥰😇🤩 @Priya Darshani 🖤🖇 #වානාතේ_අපි_❤️👊 #copule #love #fav #fyyypp #lvyyyguys❤️🌎 #blackdolly🖤 #Pasi__Chala💍🔐
blackdolly07
Jun 27
385
3.2K
1
92.6%
Cost:
Manual Stats:
Include in groups:
Products:
