5.7K
101K
25
572%
දන්නවද පැටියෝ...🫂 චූටිකාලේ මම ඉරිසියා වුනේම ඔයාට.... ඒ මගේ තැන ගත්ත නිසා...🙃 රණ්ඩු වුනා.. රිද්දුවා.. මම ඔයාව...😃 හැබැයි ... Job එකට ආවම ඔයාව දාලා මං හරීයට ආදරේ වුනා ඔයාට...❤️🫀 හැම නිවාඩුටම ඔයා ලොකු වෙලා හිටියා...🥺 දැන් නම් මගේ අයියා වගේ ඔයා... හුගාක් දුර ගිහින් ඔයා දැන් අපිව දාලා...🥺 අක්කයි මමයි අම්මලා තරමටම බලන් ඉන්නවා දුවන් එනකල්...😚 හිතා ගන්න බෑ අපි අපිට මෙච්චර ආදරෙන් ඉදලද කියලා... හැබැයි අපි එහෙම ලොකූ බැදීමක ඉදලා... 🥰 ඒ ගෙනියපු බැදීම හරීයට පරිස්සමින් පරිස්සම් කරන් එනකල් තියාගන්න මල්ලී.. 🫀❤️🫂අපි දෙන්නා දවස දවස දින ගනිනවා උඹව බදාගන්න චුට්ටක්... 👨‍👩‍👧හැරිලා එන්න බෑ තමයි හැබැයි ඉක්මණින් ඇවිත් යන්න එන්න ....🥺🫂🫀❤️@Pasindu Nimeshka @Minthaka Sasdinu @ᴍɪɴᴛʜᴀᴋᴀ sᴀsᴅɪɴᴜ⚡️🤍 #💋🌻🕊 #mashi_a_official #Mashi #💜🕊 #දෝනෝ
5.7K
101K
25
572%
Cost:
Manual Stats:
Include in groups:
Products: