5.7K
109K
144
3,209%
හවස 3 පනිද්දිම කලුවර වැටිලා මීදුමෙන් මුලු තැන්නම වැහිලා ගිහින් ගුප්ත තැනක් වෙන ලංකාවේ භය හිතෙනම තැනක් මේක 🥺👻 ඇටකටු,ඹලුකටු දැක්කහම ඒක Double වෙනවා රෑට ගොරවලා අකුනු ගහන්න ගත්තහම තවත් ආතල්😂 ඒ අස්සේ දිවියෙක් වටේ කරක් ගහද්දි ඊටත් වඩා සනිපයි. හැමදාම මේ feeling එක නැ යනකොට සේරටම ලැස්ති වෙලා යන්න.හැබැයි ඉතිම් traveller කෙනෙක්ට මේක බයක් නෙවෙයි මාරම අත්දැකීමක් ඔයිට වඩා දේවල් දැකලා විදපු අය නිසා පොඩ්ඩ ඇත්තන් බයවෙලා කැගන අයට ගල් වෙන හීතලේ නාන්න බැරි සීතල උහුලගන්න බැරි අය⁣ටනම් cheriot path කියන්නේ තනිකරම හීනයක්😂හැබැයි මේක යන්නම ඕන hike එකක් කොල්ලෙක්නම් අනිවාර්යයෙන් මේ feeling එක විදින්නම ඕන එච්චරයි.ගියාට කමක්නැ තිබ්බ විදියටම තියලා එන්න මේවා අපේ බුදල් නෙවෙයි ගිනිපෙට්ටියක්ම ඉවර කරලා යන්තන් තෙත දර අවුලලා ගෙනල්ලා දාලා ගියපු කුනු ටික පුච්චලා ආවේ පුළුවන්නම් තිබුන විදියටම ලස්සනට තියලා එමු🥺👍 💖 කන්දක් මුදුනකදි හමුවෙමු 🌺🍀👻#fypシ #fyp #cheriotpath #kingofrawana #camping #foryou #trending #onemillionaudition #srilanka #viral #frotoft #nostalgic #galle #travel #pussellawa #ZEON
5.7K
109K
144
3,209%
Cost:
Manual Stats:
Include in groups:
Products: