djiduwa
Oct 24
17
229
137%
2024 FREEFIRE E-Sports Tournament 🌟 Big News! The 2024 November FREEFIRE Esports Championship here! 🎮🏆 🔥Download FREEFIRE now: DOWNLOAD https://revolk.wixsite.com/revolk contact = 0755109000 email = [email protected] English language / Go down for sinhala language According to the rules and regulations of the competition, if these conditions are not followed, Auto will be removed from the competition. So don't break the rules...! 1). Unplayable with hacks and panels. 2). Do not disturb other players. 3). We have to join the game at the given time. 4). Thirty minutes are given for one round so make the most of that time. 5). You can do this with just a phone. 6). Can't play files on phones either. 7). As there are three rounds on the first day, the winning team on the second day is selected. 8). After the victory, the money should be shared peacefully. 9). There must be four people for each theme. 🛑 Tell an admin if there is a problem 🛑 ...match date and time... Applied on 29th and 30th November... 🎮 First day - November 29 Season One - 6:30 p.m Season Two - 7:30 p.m Season Three - 8:30 p.m 🎮 Last day - November 30 Final Season - 7:00 p.m If your team won till the last day (the last team) then wait till the prize money is prepared for you. This will take an hour or two... REVO. LK = https://revolk.wixsite.com/revolk Revo. lk Thank you for joining us... ------------------------------------------------------ සිංහල භාෂාව තරඟයේ නීති රීති වලට අනුව මෙම කොන්දේසි අනුගමනය නොකළහොත් තරගයෙන් Auto ඉවත්වීම සිදුවේ. එම නිසා නීතිරීති කඩ නොකරන්න...! 1). හැක් සහ පැනල් දමා ක්‍රීඩා කර නොහැකියි. 2). වෙනත් ක්‍රීඩකයන් හට බාධා නොකළ යුතුය. 3). අප ලබා දී ඇති වේලාවට ක්‍රීඩාව සඳහා Join විය යුතුය. 4). එක රවුන්ඩ් එකක් සඳහා විනාඩි තිහක කාලයක් ලබා දී ඇති බැවින් එම වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. 5). මෙය ඔබට දුරකථනයක් පමණක් යොදාගෙන සිදු කළ හැක. 6). දුරකථන සඳහාද ෆයිල් දමා ක්‍රීඩා කළ නොහැකියි. 7). පළමු වන දින රවුම් තුනක් තිබෙන බැවින් දෙවන දින දිනන ටීම් එක තෝරාගනිය. 8). ජයග්‍රහණයෙන් පසු සාමකාමීව මුදල් බෙදා ගත යුතුය. 9). අනිවාර්යයෙන් තීම් එක සඳහා හතර දෙනකු සිටිය යුතුය. 🛑 ගැටළුවක් ඇත්නම් ඇඩ්මින්වරයෙකු පවසන්න 🛑 ...තරගය පවත්නා දිනය සහ වේලාව... නොවැම්බර් 29 සහ 30 දිනවලදී යෙදී ඇත... 🎮 පළමු වන දවස - නොවැම්බර් 29 පළමු වාරය - රාත්‍රී 6:30 දෙවන වාරය - රාත්‍රී 7:30 තුන්වන වාරය - රාත්‍රී 8:30 🎮 අවසාන දවස - නොවැම්බර් 30 අවසාන වාරය - රාත්‍රී 7:00 අවසාන දවස තෙක් රැඳී සිටි ඔබගේ ටීම් එක දිනා ඇත්නම් (අවසාන ටීම් එක) ඔබ සඳහා මුදල් ත්‍යාගය සූදානම් කරන තෙක් රැඳී සිටින්න. මේ සඳහා පැයක් හෝ පැය දෙක කාලයක් ගතවේ... REVO. LK = https://revolk.wixsite.com/revolk Revo. lk අප සඳහා එක්වූ ඔබට ස්තූතියි... #November #2024viralvideo #2024trends #FreeFire #SriLanka #esports #gaming #tournament #public #viralvideoシ #happy @highlight
djiduwa
Oct 24
17
229
137%
Cost:
Manual Stats:
Include in groups:
Products:
