bgg.dragon
Sep 28
446
1.5K
45.8%
කිසිම දවස ක කරන් නැහැ කියලා හිතන් හිටපු දේ අද කරන්න උනා.. මට සමාවෙන්න Mage B F X💔😫 මං හැමදාම ආදරේ න් පරිස්සම් කරපු ඔයා අද තව කෙනෙක්කුට අයිති උනා Manika 💗😫 2023.08.08 හරි අපුරුවට මගේ ජීවිතේ ට ලං උන ඔයා හරි පරිස්සමෙන් මේ වේනකම් මාව බලාගත්තා I Miss you Manika 💗😣😫 මාව පරිස්සම් කරා වගේ ම New owner ත් පරිස්සම් කරන් මගේ BFX පරිස්සමෙන් ඉන්න මැනික 😭 අපි දෙන්නා විතර ක් දන්න සමහාරක් කතා අදින් අවසන් වේනවා💔ජීවිතේ ලගින් ම හිටි අය වෙනස් වේනකොට ඔයා මාව හරි පරිස්සමෙන් බලාගත්තා මට මතක යි මැනික 💔😫 අපි ආයේ ලස්සන දවසකින් හම්බේමු මගේ Princess 🧚♂️ i love you 💔😫 මට සතුටුයි මැනික මං ඔයාට Best Owner කෙනෙක් වීම ගැන කී දාහාක් වියදම් උනාත් මං ඔයාව සතුටින් බලාගත්තු එකට i Miss you baby 💔😭
bgg.dragon
Sep 28
446
1.5K
45.8%
Cost:
Manual Stats:
Include in groups:
Products:
