797
17K
9
146%
"දෛවය මට තෝරා ගැනීමට බොහෝ විකල්ප මාර්ග ලබා දුන්නෙ නැත. ඉතා සැර කුණාටු මැඳින් ගමන් කර අවසන් වූ පසුවද දරුණුම කුණාටු වලට මා හසු වූ අවස්තා ඇත. ජීවිතය ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේදැයි මා නොදැන සිටි වරු හා දින ගණන් තිබුණි. කිසිවකු සමඟ මගේ අදහස් බෙදා නොගැනීම තුළ මා හැඟීම් නොසලකා හරින බව කියැවෙන්නේ නැත. නිතර සිනාසීම සහ නොහඬා සිටීම තුළ වේදනාවක් නොමැති බව කියැවෙන්නේ නැත. ඕනවට වඩා කල්පනා කරමින්, නිදි නොමැතිව වෙහෙසට පත් වූ රාත්‍රීන් කොතෙකුත් මා පසු කර ඇත. මා විසින් මා සනසවා ගත් දිනයන් තිබුණි. මා පමණක් දැන සිටි මගේ දරුණුම සටන් ජයගත්තේ කෙසේදැයි කියා පැහැදිලි කිරීමට මා තවම දන්නේ නැත. නමුත් උදා වෙන හැම දිනකම මා මාර්ගයක් සොයා ගත්තෙමි." හෙටත් ඉර පායාවි, ආයෙ අලුතින් පිපෙන්න ! #dreamtoreality #hardworkpaidoff #sl #japan #srilanka #fyp #fypシ #srilankan_tik_tok🇱🇰 #viral #aviation #aviationlife #airline #aviationgirl #airport #airportgirl #indian #trend
797
17K
9
146%
Cost:
Manual Stats:
Include in groups:
Products: