37
239
114%
ජීවිතය හරිම මහන්සි යැයි දැනෙන කාර්තුවක පවා, "මට මහන්සි..." කියා කීමට මනුස්සයෙක් ජීවිතයේ නොමැති වීම කෙතරම් අසීරු ද කියා කිසිදාක මගෙන් නොඅසන්න. දුශ්කරම මාවත් මගේම තේරීමක් බව දැනෙන තැනකදී ද මට රිදෙන බව පවසා බර වීමට උරහිසක් නැති උවත් මා ජීවිතය අත් නොහැර ඉන්නේ කෙලෙසද කියාවත් මම නොදනනිමි. එහෙව් මට තව දුරටත් ප්‍රශ්න වලින් රිදවා ගැනීමට අවැසි නැත. රිදුම් ඉවසා ගත්තද මට ඒවාට උත්තර ද නැත! මම දන්නේ මෙපමණකි, මම මේ සියල්ලම දරා සිටිමි. කිසිවෙකුට අවලාද නොකියමි. මට මා හමුවන දිනක් තෙක්ම හදවතින් හඬමින් මුවින් සිනාසී හිඳිමි. අවසානයට, මේ තරමේ වේදනාවක් හෝ රිදීමක් සහිත මාවත් ජීවිතය මිනිස්සුන්ට උරුම කරන්නේ නම් හිස බර කර ගත හැකි පුලුල් පපුතුරක් ද හිමි කර දෙන්න කියා පමණක් ප්‍රාර්ථනා කරමි 🙂❤ #තාරා #fypシ #fyp #mood #life #srilanka #viral #trending #foryoupage #foryou #1M #views #onemillionaudition #tiktokviral #viralvideos #3 #english #song
37
239
114%
Cost:
Manual Stats:
Include in groups:
Products: