844
3.2K
1
1,632%
කොච්චර රණ්ඩු උනත් මරාගත්තත් මට ඔයාව එපා...කතා කරන්නත් එපා...කියලා කොච්චර කිව්වත් එක තප්පරයක් එහෙම ඉන්න බෑ✋❤️ අන්න ඒකයි සහෝදර බැඳීම කියන්නේ💝 කරදරයක් ප්‍රශ්නයක් දුකක් දැනෙන්නේ කොයි වෙලාවෙද ඒ දේ කියන්න ඕනේ නෑ ඉඟියක් වත් නොදී උනත් හැමදේම දැනෙනවා🥺❤️‍🩹 අන්න ඒකයි නියම සහෝදර බැඳීම කියන්නේ💝 ඉතින් මගේ නංගී තමා මගේ ශක්තිය, හෙවණැල්ල 🥺❤️ ප්‍රශ්න දාහක් ඔළුවේ තියාගෙන නංගී ළඟට ගිහින් ඒ උරහිසට ඔළුව තියන් කතා කරලා එනවා කියන්නේ ප්‍රශ්න 0 යි😁💝 ඒ මායාකාර ඇඟිලි තමා ඔළුවේ කැක්කුමට එකම බෙහෙත😁❤️ නංගී @Lucky Charm 🌹🫧✨️🕊 හැමදාම මෙහෙම ඉන්න😖 අක්කව දරාගන්න පුළුවන් ඔයාට විතරයි😔❤️ #sister #sistersloveforever #foryou #foryoupage #fyp #fypシ #onemillionaudition #srilanka #india #viral #trending #3 #views #follow #likes #smile #fyppppppppppppppppppppppp
844
3.2K
1
1,632%
Cost:
Manual Stats:
Include in groups:
Products: