122
384
40.6%
වචන කරන්න බැරි උන සමහර දේවල් තනියම මං දරාගන්න පුරුදු වුණා .... කෑගහලා මහ හයියෙන් අඩන්න බැරි වුණ තැන්වල දුක හංගගෙන හිනාවෙන්න මං පුරුදු වුණා ... කාටවත් මාව තේරුම් ගන්න බැරි වුණ තැන් වල මං මාවම තේරුම් ගත්තා .... ජීවිතේ අතහැරලා දාන්න හිතුන හැම වාරයක් පාසාම මං මාවම දරාගත්තා ...
122
384
40.6%
Cost:
Manual Stats:
Include in groups:
Products: