72
315
10
22.3%
VIRASAT performance 🥺🇮🇳💃♥ මං හිතන්නෙ මං ඇත්තටම හරි වාසනාවන්තයි 🥺..නොදන්න රටක නොදන්න මිනිස්සු 70,000-80,000ක් ඉස්සරහ මේ වගේ නටන්න තරම් පිනක් මට ලැබුනෙ මේ ආදරණීය කලාව නිසා 🥺🙏♥...මගේ ජීවිතේ මං ආසම දේවල් ලැබෙන්න ලොකුම හේතුව මගෙ අම්මයි අප්පච්චියි 🥺,ආසම දේ නතර කරන්න නොදී "ඔයාට ඒක කරන්න පුලුවන් පුතේ,ඉස්සරහටම යන්න" කියලා මට හයියක් වෙනවට ඔය දෙන්නට ගොඩාක් පිං 🥺🙏 ඒ වගේම මේ විදිහට නොදන්න රටකට ඇවිත් මේ වගේ නටන්න , ඉගෙන ගන්න අවස්ථාවක් සලසා දුන්නු මගෙ සර්ලටත් ගොඩක් පිං 🙏♥🥺 ශිල්පය දුන් සියලු ගුරුවරුන් හට ආවඩා ආයුබෝවේවා 🙏♥ ඉතින් මේ ටිකෙන් ටික හැබෑ වෙන්නෙ මගේ හීන 🥺♥ ඔව් දවසක අනිවාරෙන් මම මේ ගමන දිනනවමයි 🥺♥💪 #muthu #viralvideo #trending #kandy #vairal #vaiprofycaramba #fypシ゚viral #fyppppppppppppppppppppppp #aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa #vampire #vampiregirl #dance #dancing #800k #onemillionaudition #onemillionviews #foryourpage #srilanka #නර්තනය🙏❤️💭 #කලාව #කලාකරුවා🙏❤ #උඩරට_නර්තන_සම්ප්‍රදාය_ #බෙර_වාදන_ශිල්පියා #කලාව_දේව_කාරිය_කරගත්තෙමි🥰🙏 #kandy🌸🍬 #1millionaudition #❤️ #trendy #capcut_edit #capcutvelocity #Dance #india #alvas #dancefestival #ไปไล่แย้ #กระตุกตามจังหวะเท่ๆ #CapCut #moodbidri #mangalore #Karnataka #🇮🇳 #🇱🇰 #💃 #💋 #CapCut #Love #friends @🥰dasu🥰 @natalie v🐙 @I ❤️ SOUTH KOREAN @kavi_girl_page_🥺🥀 @🐼❤️_Yachi__Boy_❤️🐼 @thevi_boy_official @🍎Apple_Boy_Official🍎 @_isuru_official_ @Hoàng Việt Hà @kavish maduwantha ❤️ @SHASHI OFFICIAL PAGE🫀🤍 @❤️Kavi❤️
72
315
10
22.3%
Cost:
Manual Stats:
Include in groups:
Products: