267
1.9K
2.11%
සමහර අය හිටියා මං වැරදි නොකරම මට බැන්න.. 😐 මං බිම බලාගෙන ගියත් කතා හදපු..🙂 ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරපු, හිතවත් වෙච්චි මිනිස්සු, ඒ අය එක්ක එකතු වෙලා මාව රිද්දුවා..😢 පාඩුවේ ඉන්න මට යන්න ඇරලා සෑහෙන්න හිනා වුනා..😔 හැබැයි, මට හිනා වුන කතා හදපු උන් ලග මං ජීවිතේට නොකරපු කැත වැඩ තිබුණා..😉 උන් ඒවා වහගෙන පාඩුවෙ ඉන්න මට කතා කිව්වා..🤨 ඇස් තෙමුණා.. හිත රිදුනා..🥺 අනේ මං අසරණ උනත් මගේ ගමන මං ලස්සනට පාඩුවේ තාමත් යනවා..☺️ උන්ට නැති මට ඇති අමුතු ලොකුකමක් ඉස්සර ඉදන්ම මට තිබුණා..😌 හැබැයි අනුන් වෙනුවෙන් උණු වෙන හිතක්.. මට වැරදි කරපු කතා හදපු උන් වෙනුවෙන් අනුකම්පාවක් මගෙ ලග තවත් තියෙනවා..♥️ උන්ට වෛර කරන්න බැරි තරම් හොද හිතක් අදටත් මං ලග තියෙනවා..🥰 තවත් මොකටද එහෙම උන් ගැන කතා.. ඇයි උන්ගෙ ජීවිත දිහා බලලා මං දුක් වෙන්නෙ..😏 මාත් එක්ක බලද්දි ඇත්තටම අද උන් හරි පව් කියලා හිතෙන නිසා...👸😇 #poddi_official1 #malkiamaya5080 #පන්නල__අපි #mirigama #singal #fyp
267
1.9K
2.11%
Cost:
Manual Stats:
Include in groups:
Products: