chama_offical
Aug 28
90
550
56.4%
රිදුන් නෑ මිස් කමක් නෑ මට රිදෙන්නට තව තැනක් නෑ ලේ නෙමේ මිස් මොනා ආවත් බෙහෙත් දැම්මට වැඩක් නෑ ආදරේ වෙඩි උණ්ඩ වැදුනා මොනා කෙරුවත් පණක් නෑ කමක් නෑ මිස් ඔහෙ මැරෙද්දෙන් මගේ හදවතෙ මොකුත් නෑ ඔළුව ගැහුවම මිස්ලා හිතුවද නෑ මගේ හිත ගලක් නෑ දන්න හින්දයි මැරිලා යන්නයි ජීවිතෙන් තව ඵලක් නෑ මතක ඔක්කොම එකම ඇහැකින් කදුළු කෙරුවත් වැඩක් නෑ එයා යනකොට මතක මැරුවා මමත් ඉදලා වැඩක් නෑ අවුරුදුම දැන් අටක් වෙනවා ඇදට තියලා ගැට ගසාලා මිස්ලා කියනවා නැතුව බැහැලු දුවනවලු මම උන්ට ගහලා කියන්නට මොනවත් නොතේරෙන තරම් ඉන්නේ මතක මහලා මිස්ලා දන්නෑ මගේ ඔළුවට ප්‍රේමයේ පිළිකාව ගහලා ළගට ඇවිදින් හුගක් මිස්ලා කලින් පාරත් ඔළුව ඉම්බා වැඩක් උන් නෑ මගේ ප්‍රේමය හිස වසාලා රිදුම් පිම්බා ඇගේ මතකය හැම වෙලාවෙම හදවතේ කොන තුලින් පුම්බා " මිසී දන්නෑ එයත් ඉස්සර ඔය වගේ මගෙ නළල ඉම්බා " ........................................💔🥺#fypシ #chama🖤 #flyyyyyyyyyyyyyyyyyyyyyyyyy #viralvideosofficial #สโลว์สมูทสปีดสโ #tiktokpakistan #srilanka #flowers
chama_offical
Aug 28
90
550
56.4%
Cost:
Manual Stats:
Include in groups:
Products:
