s_muthu_girl
Dec 18
35
180
1
12.3%
"ඒකිගෙ නම් පුදුම නැටිල්ලක් තියෙන්නෙ😒.." ඔව්....එහෙම කියන අයට මම කියනවා මගේ නැටිල්ලට මම හරිම ආදරෙයි...😌 ඒත් ඒ නටන්න තියපු හැම අඩියකම තිබුණෙ අසීමාන්තික දරාගැනීමක්... දවසම නටලා යටිපතුල් ඇදුම් දෙනකොටවත් , ඇගපතේ අමාරුව දැනෙනකොටවත් , කකුල් අතපය උස්සන් ඉන්න බැරි තරම් වේදනා දෙනකොටවත් ඒ නැටිල්ල "අනේ හරිම මහන්සි,අමාරුයි නේද ?"කියලා මගකදි අත්හැරියේ නෑ...🥺 දකින කෙනෙකුටනම් හිතෙයි "අනේ ඇදුම් ආයිත්තම් හරිම ලස්සනයි" කියලා... ඒත් දන්නවද🥺...නැට්ටුවෙක් අදින සමහර ඇදුම් අපිටත් වඩා බරයි... දවසම නටලා නටලා හවස් වරුවලට ඇදුම් ලිහලා අයින් කරාම ඉන වටේම රතු වෙන්නම පාරවල් හිටලා තියෙනවා...ඉතින් හරි වේදනාවක් ඒක...🥺 සිලම්බුවලින් හරි මිහිරි හඩක් ආවට දන්නවද..ඒ යකඩ... ඉතින් උඩ පැන පැන කකුල් හප්ප හප්ප හරි තාලෙට නැටුවට තියන තියන අඩියක් පාසා සිලම්බුව කකුලෙ වදින්නෙ ඇදුම් දීගෙනමයි... ඒත් දැකලා තියෙනවද 👀ඒ අමාරුව මූනෙන් පෙන්න පෙන්න නටන කෙනෙක්...🤔 නෑ නේද😌.... අපි හැමෝම හිනාව විතරමයි දුන්නෙ 🤗... කවමදාවත් අතපය රිදෙනවා කියලාවත් , දාඩිය පෙරාගෙන ගද ගහනවා කියලාවත් , ඇදුම් උස්සන් ඉන්න බැරි තරම් බර නිසාවත් , ඇදුමට කැපිලා ගිය ඇගේ පාරවල් නිසාවත් , සිලම්බු, ආභරණවලට තැලුනු කැපුනු පාරවල් නිසාවත් නැටුම් කලාවට සමු දුන්නෙ නෑ...දෙන්නෙත් නෑ...ඒ තරම් ආදරෙයි...🥺🙏🫶🫀❤🌎 ඒ තමයි නැට්ටුවෙකුගේ කැපවීම දරාගැනීම...!! 🥺🙏❤ ඉතිං ඒ කලාව මගේ පණ 🥺🌎🫀 හරියට ගහට පොත්ත වගේ...!!! #muthu #viralvideo #trending #kandy #vairal #vaiprofycaramba #fypシ゚viral #fyppppppppppppppppppppppp #aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa #vampire #vampiregirl #dance #dancing #800k #onemillionaudition #onemillionviews #foryourpage #srilanka #නර්තනය🙏❤️💭 #කලාව #කලාකරුවා🙏❤ #උඩරට_නර්තන_සම්ප්‍රදාය_ #බෙර_වාදන_ශිල්පියා #කලාව_දේව_කාරිය_කරගත්තෙමි🥰🙏 #kandy🌸🍬 #1millionaudition #❤️ #trendy #capcut_edit #capcutvelocity #Dance #india #alvas #dancefestival #ไปไล่แย้ #กระตุกตามจังหวะเท่ๆ #CapCut #moodbidri #mangalore #Karnataka #🇮🇳 #🇱🇰 #💃 #💋 #Love #friends #dancer
s_muthu_girl
Dec 18
35
180
1
12.3%
Cost:
Manual Stats:
Include in groups:
Products:
