133
636
3
8.64%
මිනිස්සුන්ගේ ජීවිත ඇතුළේ රණ්ඩු කරලා ලබාගන්න දෙයක් අපිට නෑ. මිනිස්සුන්ගේ හිත් ඇතුළේ අරගල කරලා දිනාගන්න දෙයක් අපිට නෑ. ඉතින්, මේක පුංචි චාරිකාවක් ! තාවකාලික නැවතුම් සදාකාලික කරගන්න මහන්සි වෙන්න එපා !! අත්හැරෙන දේවල් අත්හැරිද්දෙන්. මග හැරෙන මිනිස්සු මගහැරිද්දෙන්.. ජීවිතය දිහා ආදරෙන් බලන් ඉන්න ! ඔයා, ඔයාවම රැකගන්න !! 🍃🤍✨ #foryou #fypviralシ #quotes #fyppppppppppppppppppppppp #trending #onemillionaudition #trending
133
636
3
8.64%
Cost:
Manual Stats:
Include in groups:
Products: