nimsara0827
Dec 26
14
37
1.49%
නිවන් සුව සහෝදරයා..උබ වෙනුවෙන අද කොච්චර සෙනගක් උබලගෙ ගෙදර උබ වෙනුවන් ඇවිත් ඉන්නවද බලන්න උබ නෑනේ බන්..උබව ආපහු අපිට දකින්න වෙන්නෑ කියල මතක් වෙද්දි මාරම දුකක් දැනෙන්නේ බන්.... උබත් එක්ක තීන මතක හැමදාටම මතක තියේ බන්..... උබඋපදින කිසිම ආත්මෙක මෙහෙම වෙන්න එපා ....... 🥺😭🙏
nimsara0827
Dec 26
14
37
1.49%
Cost:
Manual Stats:
Include in groups:
Products:
